Manusath Derana & Dialog is conducting a program to ease the difficulties people facing due the quarantine curfew. As a part of this programe, St. Josephs Church Kolonnawa was provided dry ration packs on 4th November 2020.
කොවිඩ් 19. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනේ අංගයක් ලෙස කොලොන්නාව ශාන්ත ජෝසප් දේවස්ථානයට වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම 2020 නොවැම්බර් 4 වන දින සිදුකරන ලදී.
No Comments