Manusath Derana & Dialog is conducting a program to ease the difficulties people facing due the quarantine curfew. As a part of this programe, Lunuwila Sambodhi home was provided dry ration packs today.
කොවිඩ් 19. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනේ අංගයක් ලෙස ලුණුවිල සම්බෝධි නිවාසයට වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම අද දින සිදුකරන ලදී.
No Comments