Manusath Derana is a charity associated with Derana media organization.
 

Blog

Manusath Derana / Health  / “Follow the instructions-Defeat corona-Save lives” 2nd Day

“Follow the instructions-Defeat corona-Save lives” 2nd Day

The Public awareness campaign “Follow the instructions – Defeat Corona – Save lives” was conducted on December 5th in three police divisions including Wellampitiya.

This campaign is conducted by the Western Province Senior DIG’s Office under the auspices of the Ministry of Health with the financial support of “Unilever Lifebuoy” to educate the public on how to prevent Corona virus and carry out daily activities. The campaign will cover 108 police areas during 4th December to 15th December 2020 raising nationwide awareness with the media publicity of Manusath Derana.

කොරෝනා පරදවමු – උපදෙස් පිළිපදිමු – ජීවිතය සුරකිමු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන දෙසැම්බර් 5 දින වැල්ලම්පිටිය ඇතුළු පොලිස් වසම් තුනක් කේන්ද්‍රව සිදුකරන ලදී.
මෙම වැඩසටහන මාලාව කොරෝනා රෝගය ආසාදනය වීම වලකා ගනිමින් දෛනික කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීම උදෙසා බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාර්යාලය සෞඛය අමාත්යංශයේ නිර්දේශයන්ට යටත්ව යුනිලීවර් ලයිෆ්බෝයි අනුග්‍රහයෙන් සිදුකරනු ලැබේ.
බස්නාහිර පළාතේ පොලිස් වසම් 108ක් ආවරණය කරමින් 2020 දෙසැම්බර් 15 වන දින දක්වා සිදුකරන මෙම වැඩසටහනින් අපේක්ෂිත සමස්ත ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය අනුග්‍රහය මනුසත් දෙරණ විසින් ලබා දෙනු ඇත.

No Comments

Post a Comment