Manusath Derana is a charity associated with Derana media organization.
 

Blog

Manusath Derana / Health  / Let’s follow instructions,Defeat corona, Save lives.

Let’s follow instructions,Defeat corona, Save lives.

The Office of the Senior Deputy Inspector General of Police (DIG) of the Western Province under the auspices of the Ministry of Health, launched a series of programs to mitigate the spread of Covid 19 Virus pandemic.
The programe was commenced on 4th December 2020 from Malabe and will be implemented in 108 Police areas in the Western Province.
The community police units with the sponsorship of Unilever’s “Lifeboy” will conduct the programme in 9 police ares per day in 3 routes until 15th December 2020.
Manusath Derana will provide the expected national level public awareness for this campaign throughout the campaign.
 

කොරෝනා පරදවමු – උපදෙස් පිළිපදිමු – ජීවිතය සුරකිමු

යන තේමාවෙන් කොරෝනා රෝගය ආසාදනය වීම වලකා ගනිමින් තම සාමාන්ය දෛනික කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව පොදු ජනතාව දැනුවත් කිරීමට බස්නාහිර පළාත් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාර්යාලය සෞඛය අමාත්යංශයේ නිර්දේශයන්ට යටත්ව යුනිලීවර් ලයිෆ්බෝයි අනුග්රහයෙන් වැඩසටහන් මාලාවක් 2020.12.04 දින මාලඹේ නගරයේදී ආරම්භ කරන ලදිි.
මෙම වැඩසටහන් මාලාව 2020.12.15 දින දක්වා බස්නාහිර පළාතේ පොලිස් වසම් 108 ක ක්රියාත්මක කිරීමට නියමිත අතර අදාළ ප්රජා පොලිස් ඒකකවල සහයෙන් දිනකට මාර්ග 03 ක් ඔස්සේ පොලිස් වසම් 09 ක සංචාරය කිරීමට කටයුතු යොදා ඇත. මෙම වැඩසටහනෙන් අපේක්ෂිත ජාතික මට්ටමින් ජනතාව දැනුවත් කිරිිම මනුසත් දෙරණ විසින් මෙම වැඩසටහන් මාලාව පුරාවට සිදුකරනු අැත.

No Comments

Post a Comment