Manusath Derana & Dialog is conducting a program to ease the difficulties people facing due the quarantine curfew. People were provided dry ration packs at Punchi Athurugiriya Anandabodhi Temple today.
කොවිඩ් 19. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද දින පුංචි අතුරුගිරිය ආනන්දබෝධි විහාරයේදී දී සිදුකරන ලදී.
No Comments