Manusath Derana & Dialog is conducting a program to ease the difficulties people facing due the quarantine curfew. People were provided dry ration packs in Dompe, kalukondayawa Ganehigama, Hiswellam Giridara on 31st October 2020.
කොවිඩ් 19. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන් 2020 ඔක්තෝබර් 31 වන දින දොම්පේ, කලුකොදයාව, ගනේහිගම, හිස්වැල්ල, ගිරිදර ප්‍රදේශයන් ආවරණය කරමින් පවත්වන ලදිි.
No Comments