Manusath Derana & Dialog is conducting a program to ease the difficulties people facing due the quarantine curfew. Dry ration packs were given to Raddolugama Blind Society.
කොවිඩ් 19. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනේ අංගයක් ලෙස අද දින රද්දොළුගම අන්ධ සමාජයට එම පාර්සල් ලබාදෙන ලදිි.
No Comments