Manusath Derana & Dialog is conducting a program to ease the difficulties people facing due the quarantine curfew. People were provided dry ration packs at the Semedha Pirivena of Ullawapitiya Divulapitiya.
කොවිඩ් 19. නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් දිවුලපිටිය උල්ලවපිටිය සුමේධ පිරිවෙනේ දිි අද දින පවත්වන ලදිි.
No Comments