Manusath Derana & Dialog is conducting a program to ease the deficulties people facing due the quarantine curfew. People were provided provided dry ration packs at the Mahara divisional secretariat on 31st October 2020.
කොවිඩ් 19 නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට සහනයක්විම පිණිස මනුසත් දෙරණ සහ ඩයලොග් එක්ව සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2020 ඔක්තෝබර් 31 දින පවත්වන ලදිි.
No Comments