මනුසත් දෙරණ හා ඩයලොග් එක්ව නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති සහෝදර ජනතාව වෙනුවෙන් සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ සහන ක්‍රියාන්විතයේ තවත් වැඩ සටහනක් අද දින ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදිි.
Manusath Derana and Dialog today also donated Dry rations at the Ja-Ela divisional secretariat office for the benefit of the people affected by quarantine curfew.
No Comments