Manusath Derana and Dialog today also donated Dry rations at the Veyangoda, Kunikotuwa Grama Niladhari office for the benefit of the people affected by quarantine curfew.
මනුසත් දෙරණ හා ඩයලොග් එක්ව නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති සහෝදර ජනතාව වෙනුවෙන් සිදු කරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ සහන ක්‍රියාන්විතයේ තවත් වැඩ සටහනක් අද දින වේයන්ගොඩ, කූනිකොටුව ග්‍රාම නිලධාරි කාර්යාලයේදී සිදු කරන ලදිි.
No Comments