Manusath Derana and Dialog today also donated Dry rations at the Kirindiwela Wilimbuwa area for the benefit of the people affected by quarantine curfew.
මනුසත් දෙරණ හා ඩයලොග් එක්ව නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති සහෝදර ජනතාව වෙනුවෙන් සිදු කරන වියළි අාහාර ද්‍රව්‍ය බෙදාදීමේ සහන ක්‍රියාන්විතයේ තවත් වැඩසටහනක් අද දින කිරිඳිවැල විලිඹුව ප්‍රදේශයේදී සිදු කරන ලදිි.
No Comments