Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Food  / COVID 19- Manusath derana and Dialog relief mission

COVID 19- Manusath derana and Dialog relief mission

Another programme of Manusath Derana and Dialog relief operation to help fellow citizens affected by the imposed quarantine curfew to control Covid 19 global pandemic was carried out at Sirikandurawatta 35, Agalawatta, Sri Liyanwala Dharmayathana in Gorakagoda and Martinwatta in Gorakagoda on 28th October 2020.
 
කොවිඩ් 19 ගෝලීය වසංගතය තත්වය පාලනයට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් පිඩාවට පත්ව ඇති සහෝදර ජනතාවට උපකාර කිරීමට සිදුකරන මනුසත් දෙරණ – ඩයලොග් සහන ක්රියාන්විතයේ තවත් වැඩසටහන් කිහිපයක් අගලවත්ත ප්රදේශයේ සිරිකඳුරවත්ත 35 කොටසේදීත්, ගොරකාගොඩ ශ්රී ලියන්වල ධර්මායතනදී හා මාර්ටින් වත්ත ගොරකගොඩදීද 28 දිනදී සිදුකරන ලදී.

No Comments

Post a Comment