Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Food  / COVID 19 – Dry Rations for Meth sewa special care centre

COVID 19 – Dry Rations for Meth sewa special care centre

Wellawaya Handapanagala “Meth Sewa” Center is housing for 121 Children with Special Needs. Many of these children are often unable to manage even their basic physical needs due to intellectual and physical impairments. Manusath Derana team in collaboration with Dialog donated dry rations to Meth Sewa center today. Manusath Derana believes that you too have the potential to improve the lives of these children and make them as happy as possible.

වැල්ලවාය හඳපානාගල මෙත් සේවා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා වූ මධ්‍යස්ථානයේ බුද්ධිමය හා ශාරීරික දුබලතා නිසා බොහෝවිට තමුන්ගේ මුලික ශාරිරික ස්වස්ථතාවන්වත් සපුරාගත නොහැකි දරුවන් 121 වාසය කරති. මෙම මධ්‍යස්ථානයට මනුසත් දෙරණ කණ්ඩායම ඩයලොග් හා එක්ව වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද සිදුකරන ලද අතර පසුගිය කෝවිඩ්19 වසංගත තත්වය අවස්ථාවේදීද මනුසත් දෙරණ මෙම දරුවන් වෙනුවෙන් මෙලෙසම ආධාර කරනු ලදී. මෙම දරුවන්ගේ ජීවන තත්වය යහපත් කිරීමටත් හැකි අයුරින් ඔවුන් සතුටු කිර්මටත් ඔබටද හැකියාවක් ඇති බව මනුසත් දෙරණ අපගේ විශ්වාසයයි.

No Comments

Post a Comment