Manusath Derana – Dialog, dry ration donation program providing relief to the distressed people in the areas where quarantine curfew has been imposed due to the re-emergence of the Covid 19 virus pandemic, was held today at Kirindiwela Dompe .
කොවිඩ් 19 වෛරසය අප රටතුළ නැවත වතාවක් ඇතිකොට ඇති අතිශය අවධානම්කාරිි තත්වය හේතුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අපහසුතාවට පත්ව ඇති සහෝදර ජනතාව වෙත සහන සැලසිිමට සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ හා ඩයලොග් ආයතනය එක්ව සිදුකරන වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩ සටහනේ තවත් අවස්ථාවක් අද දින කිරිඳිවැල දොම්පේ ප්‍රදේශයේදීද ක්‍රියාත්මක කරන ලදිි.
No Comments