Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Food  / Manusath derana and Dialog started providing dry rations

Manusath derana and Dialog started providing dry rations

Manusath Derana and Dialog, have once again launched a dry ration distribution program to provide relief to the distressed people in the areas where quarantine curfew has been imposed due to the re-emergence of the Covid 19 virus pandemic.
The program was initiated on 26th October 2020 and the people of Ambarluwa Grama Niladhari division of Weliweriya was donated ration packs today.
 
කොවිඩ් 19 වෛරසය අප රටතුළ නැවත වතාවක් ඇතිකොට ඇති අතිශය අවධානම්කාරිි තත්වය හේතුවෙන් නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අපහසුතාවට පත්ව ඇති සහෝදර ජනතාව වෙත සහන සැලසිිමට සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගත් මනුසත් දෙරණ හා ඩයලොග් ආයතනය එක්ව වියළි අාහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් නැවත වරක් පසුගිය 26 දා ආරම්භ කරන ලදිි.
ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය අඹරැලුව ග්‍රාම නිළධාරි කාර්යාලයේදිි එම වැඩ සටහටහනේ තවත් අවස්ථාවක් අද දින ක්‍රියාත්මක කරන ලදිි.

No Comments

Post a Comment