Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Food  / COVID 19 – People of Nayanalokagama supported

COVID 19 – People of Nayanalokagama supported

Manusath Derana, the foremost forerunner of humanity, along with SENOK TRADE COMBINE PVT LTD, recently donated dry rations to 70 families in the Nayanaloka village in the Katana Divisional Secretariat, where visually impaired citizens are self-employed. Rev. Fr. Basil Fernando provided the patronage for this noble action.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, සෙනොක් ආයතනය හා එක්ව දෘෂ්ටිමය දුබලතා ඇති පුරවැසියන් ස්වයං රැකියා කරමින් දිවිගෙවන කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නයනාලෝක ගම පවුල් 70 කට පසුගියදා වියලි ආහාර ද්‍රව්‍ය ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් බෙදා දෙන ලදී. පවත්නා කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ ඉමහත් දුෂ්කරතාවයට පත්ව ඇති එම පවුල් වෙත මෙලෙස ආධාර කිරීමට අනුශාසකත්වය සපයනු ලැබුවේ ගරු බැසිල් ප්‍රනාන්දු පියතුමා විසිනි.

No Comments

Post a Comment