Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Environment  / “BUTTERFLY EFFECT 3.0” Renovation day

“BUTTERFLY EFFECT 3.0” Renovation day

As a part of the “Butterfly Effect 3.0” a renovation day was carried out at the NIHM premise on 1st October 2020. Enhancing the mental health stability of the mentally disrupted groups; create awareness on the importance of the impact from the associated environment on the mental health status by creating an attractive, relaxing surrounding, and driving a donation campaign to fulfill the requirements of the patients of the National Institute of Mental Health (NIHM), Angoda are some of the main objectives of the Butterfly effect 3.0 project.

Roataract Club of University of Sri Jayawardanapura and Manusath Derana, together with Sri Lanka Sumithrayo initiated the Butterfly Effect 3.0 project recently.

“Butterfly Effect 3.0” ව්‍යාපෘතියේ අංගයක් ලෙස අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIHM) අලුත්වැඩියා කිරීමේ දිනයක් 2020 ඔක්තෝබර් 1 වන දින එම පරිශ්‍රයේදී පවත්වන ලදී.
“Butterfly Effect 3.0” ව්‍යාපෘතියෙහි අරමුණු අතර මානසික ආබාධිත කණ්ඩායම්වල මානසික සෞඛ්‍ය ස්ථායිතාව ඉහළ නැංවීමට; ආකර්ශනීය, සන්සුන් වටපිටාවක් නිර්මාණය කිරීම, ආශ්‍රිත පරිසරයෙන් මානසික සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ (NIHM) රෝගීන්ගේ අවශ්‍යතා වැඩිදියුණු කීරීම සඳහා පරිත්‍යාග කිරීමට ජනතාව උනන්දු කිරීම ද ප්‍රධාන වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ “රොටරැක්” සමාජය, මනුසත් දෙරණ හා ශ්‍රී ලංකා සුමිත්‍රයෝ එක්ව Butterfly effect 3.0 ව්‍යාපෘතිය පසුගියදා ආරම්භ කරන ලදී.

No Comments

Post a Comment