Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / International coastal cleanup 2020

International coastal cleanup 2020

“International Coastal Cleanup 2020”  mainly organized by the Marine Environment Protection Authority of the Ministry of Urban Development and Housing to commemorate the International Coastal Cleanup Day 2020.

Arrangements have been made to hold the “National Maritime Resource Conservation Week” from September 19 to 25 in an area of ​​141 km spread over 70 beaches in 14 districts of the country.
The inaugural ceremony was held today at the Mount Lavinia beach under the patronage of the Hon. Prime Minister Mahinda Rajapaksa.
Ministers Mahinda Amaraweera and Douglas Devananda, State Ministers Nalaka Godahewa, Retired Rear Admiral Sarath Virasekera and Commander of the Army Major General Shavendra  Silva were also present. Manusath Derana and several others such as  Sri Lanka Army, Navy, Air Force, Sri Lanka Police, Department of Civil Defense, Department of Coast Guard and Coastal Resource Management, University and School Students, Private and Government Institutions are contributing in various ways to this task.

2020 අන්තර් ජාතික වෙරළ පිරිසිදු කිරිිමේ දිනය සැමරිිම උදෙසා නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ සමුද්රිිය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද “International Coastal Cleanup 2020”
“ජාතික සමුද්රිිය සම්පත් සුරැකිිමේ සතිය” සැප්තැම්බර් 19 සිට 25 වන දින දක්වා දිවයිනේ දිස්ත්රික්ක 14 ක වෙරළ තිිර 70 ක විහිදිි අැති කිලෝ මිටර් 141 ප්රදේශයක සිදු කිරිිමට කටයුතු සුුදානම් කොටඇත.
මෙහි සමාරම්භක උත්සවය අද දින ගල්කිස්ස වෙරළ තිිරයේදිි ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් ආරම්භ කරන ලදිි.
අමාත්යවරුන් වන මහින්ද අමරවිිර, ඩග්ලස් දේවානන්ද, රාජ්ය අමාත්ය වරුන් වන නාලක ගොඩහේවා, විශ්රාමික රියර් අද්මිරාල් සරත් විිරසේකර හා යුද්ධ හමුදාාපති මේජර් ජනරාල් ශවේන්දු ද සිල්වා ද සහභාගි විය. මෙම කර්තව්යයට මනුසත් දෙරණ සමග ශ්රී ලංකා යුද්ද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂක හා වෙරළ සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තුව, විශ්ව විද්යාල හා පාසල් සිසුන්, පෞද්ගලික හා රාජ්ය ආයතනද ඇතුලු බොහෝ පිරිසක් විවිධ අයුරින් දායකත්වය සපයති.

No Comments

Post a Comment