The Castle Street Hospital for Women is a forerunner in providing Maternal, Gynecological and Neonatological care as well training health staff. The hospital is attempting to enhance the quality of services its patients receiving by enhancing the infrastructure and services.
Manusath Derana today donated paints to the hospital in support of good intentions of the hospital staff and for the benefit of the people.
කාන්තාවන් සඳහා වන කාසල් වීදියේ රෝහල, මාතෘ, නාරිවේද හා නවජ වෛද්‍ය සේවා මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ ප්රමුඛ ආයතනයක් වේ. මෙම රෝහල සිය රෝගීන්ට ලබාදෙන සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමට නිරතුරුම උත්සාහ කරන අතර ඒ සඳහා ඔවුන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද උත්සහ දරති.
රෝහල් කාර්ය මණ්ඩලයේ මෙම යහපත් චේතනාවට හා ජනතාවට සහය දැක්වීම සඳහා මනුසත් දෙරණ අද දින රෝහලට තීන්ත පරිත්‍යාග කරන ලදී.
No Comments