The inauguration ceremony for the construction of the Hatharas Kotuwa (Tee Cube) of the Hanthana Sandagiri Maha Seya, to be the largest Sthupa in the Kandy District, was held on the 1st of September 2020 ( Binara full moon day) with the participation of Manusath Derana and Derana staff.
මහනුවර දිස්ත්රික්කයේ ඉදිවන විශාලතම දාගැබ වන හන්තාන සඳගිරි මහා සෑයේ හතරැස් කොටුව ඉදිකිරීමට මුල්ගල තැබීමේ පුණ්යඋත්සවය දෙරණ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මනුසත් දෙරණ දායකත්වය ඇතිව 2020 බිනර මස 1 වනදා එනම් බිනර පුන් පොහෝදින සිදුකෙරුණා.
No Comments