Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / Tiles to complete Rizwan’s house

Tiles to complete Rizwan’s house

Rizwan scarified his life to save another life. Since it is a responsibility of all of us to bring some relief to his children and try to keep them happy, Manusath Derana earlier awarded “Derane Daruwo” scholarships to continue their education. We were constantly watchful on them during the past period and managed to coordinate a company to provide their home with good water supply system. On the 18th of August we visited again to their house with the SBK Group, to provide the tiles needed to complete their half-finished house.

ජිවිතයක් රැකගැනීම සඳහා තම දිවි කැපකළ රිස්වාන්ගේ දරුවන්ගේ අනාගතය හා සතුට වෙනුවෙන් ක්‍රියාකිරීම අප සැමගේ වගකීමක් බැවින් පාසල් වියේ සිටින රිස්වාන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දෙරණේ දරුවෝ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම මනුසත් දෙරණ විසින් සිදුකල බව මින් පෙර අප සඳහන් කළෙමු.
පසුගිය සමයේදී ඔවුන් පිළිබඳව අප නිරතුරු අවධානයෙන් සිටි අතර නිවසට ජල පහසුකම් සපයාදීමට ඉදිරිපත්වූ ආයතනයක් ද සම්බන්ධකරදෙන ලදී.
අගෝස්තු මස 18 වන දින අප SBK සමුහ ව්‍යාපාරය හා එක්ව ඔවුන්ගේ නිවසට ගියේ අඩක් නිමකළ එම නිවස සම්පුර්ණ කර ගැනීමට අවශ්‍ය ටයිල් ලබාදීමටයි.

No Comments

Post a Comment