Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Monaragala

“SMILE WITHIN” 1M Mask campaign @ Monaragala

As citizens, we can protect ourselves and others from the spread of the Covid 19 virus with a mask made of a small piece of cloth, soap and water and adhering to disciplined hygienic behavior. Please follow the health instructions.
Manusath Derana with Sri Lanka Telecom and Mobitel is conducting the “SMILE WITHIN” Million Masks donation and public awareness campaign to create a safer environment for the people of Sri Lanka. Another programme of the second phase of the campaign was held at Monaragala recently.

පුරවැසියෙකු ලෙස කොවිඩ් 19 වෛරසයේ පැතිරීම අඩාලකොට ඔබත් අන් අයත් ආරක්ෂා කරගැනීමට අපට කුඩා රෙදි කැබැල්ලකින් පිළියෙළ කල මුව අවරණයකුත්, සබන් හා ජලයත් විනයානුකුල සෞඛ්‍යමත් හැසිරීම් රටාවකුත් ප්‍රමාණවත්ය. සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කාරුණික වන්න.
ශ්‍රී ලාංකික ජනතාවට ආරක්‍ෂිත පරිසරයක් උද කිරීම උදෙසා මනුසත් දෙරණ සමග ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සිදුකරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් මොණරාගල නගරයේදී පසුගියදා සිදුකරන ලදී.

No Comments

Post a Comment