Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Batticoloa

“SMILE WITHIN” 1M Mask campaign @ Batticoloa

Wearing masks has become essential in an environment where the risk of the Covid 19 virus is re-emerging and there is no alternative other than prevention. Manusath Derana with Sri Lanka Telecom and Mobitel is conducting the “SMILE WITHIN” Million Masks donation and public awareness campaign to create a safer environment for the people of Sri Lanka. Another programme of the second phase of the campaign was held at Batticoloa recently.

කොවිඩ් 19 වෛරස අවදානම නැවත මතුවෙමින් පවතින, ආරක්ෂාවීම හැර වෙනත් ප්‍රතිකාරයක් නොමැති පරිසරක් තුල මුව ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. ශ්‍රී ලාංකික ජනතාවට ආරක්‍ෂිත පරිසරයක් උද කිරීම උදෙසා මනුසත් දෙරණ සමග ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සිදුකරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් මඩකලපුව නගරයේදී පසුගියදා සිදුකරන ලදී.

No Comments

Post a Comment