Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Jaffna

“SMILE WITHIN” 1M Mask campaign @ Jaffna

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය තවමත් අවසන් විි නොමැත. මුව ආවරණයක් පැළඳිිමේ ඔබගේ යුතුකම ඉටු කිරිිමෙන් ඔබවත් අන් අයවත් ආරක්ෂා කරගත හැක.

ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ තවත් වැඩසටහනක් ඊයේ දින යාපනයේදි ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

” The threat of Covid-19 virus is far from over. By wearing a face mask you can protect your self and others.
Manusath Derana with Sri Lanka Telecom and Mobitel initiated the “Smile Within” one million masks donation and public awareness campaign to strengthen the Sri Lankan society. Another event of the second stage of “SMILE WITHIN” campaign was held yesterday at Jaffna with the support of Sri Lanka Police

No Comments

Post a Comment