“SMILE WITHIN” One Million Masks Donation and Awareness Campaign. The second stage of strengthening the children of mother
Sri Lanka to fight against the deadly CovId-19 virus started from Vavuniya.The campaign is a joint venture of Manusath Derana and Sri Lanka Telecom and Mobitel.
” Wear a mask to protect your self and the loved ones”
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිව මනුසත් දෙරණ ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග සිදු කරන
මාරාන්තික කොවිඩ් -19 වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා
ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් ශක්තිමත් කිරීමේ “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් පරිත්‍යාග කිරිිමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර අද දින ආරම්භ වූයේ වවුනියාවේ සිට ය.
“මුව ආවරණ පැළඳිිමෙන් ඔබත් ඔබගේ ආදරණීය අයවලනුත් ආරක්ෂා කරගත හැකිය”
No Comments