Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID 19 – Sanitizing Ave Mariya Convent Negombo

COVID 19 – Sanitizing Ave Mariya Convent Negombo

With the intention of resuming the education process of the children in a safer environment, Manusath Derana with St. John Ambulance Brigade conducted a series of school disinfecting programmes during the past few weeks. As a part of this programme, Ave Maria convent Negombo was sterilized recently.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ හා එක්ව ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව පසුගිය සති කීපය මුළුල්ලේම රට ඉතා වැඩදායි මෙහෙවරක් ඉටුකලා. ඒ දැයේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම උදෙසා පාසල් විෂබීජ හරණය කිරීමයි. මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස මිගමුව ආවේ මරියා බාලිකා විද්‍යාලය විෂබීජහරණය කිරීම පසුගියදා සිදු කරන ලදී.

No Comments

Post a Comment