Over the past few weeks, St. John Ambulance Brigade along with Manusath Derana conducted a series of programmes to sterilize schools for the safe resumption of the educational process of the children of the country. Under this series of programs, Devi Balika Vidyalaya, Colombo was also disinfected.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ හා එක්ව ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව පසුගිය සති කීපය මුළුල්ලේම රට ඉතා වැඩදායි මෙහෙවරක් ඉටුකලා. ඒ දැයේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම උදෙසා පාසල් විෂබීජ හරණය කිරීමයි.මෙම වැඩසටහන් මාලාව යටතේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයද විෂබීජ හරණය කරන ලදී.
No Comments