Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Katunayaka

“SMILE WITHIN” 1M Mask campaign @ Katunayaka

Manusath Derana with Sri Lanka Telecom and Mobitel initiated the “Smile Within” one million masks donation and public awareness campaign to strengthen the Sri Lankan society. Another event of ‘SMILE WITHIN’ campaign was held at Katunayaka Averiwatta (Near FTZ) on 1st July 2020 with the support of Sri Lanka Police.

How to remove a face mask
Clean your hands with soap and water or hand sanitizer before touching the mask.Avoid touching the front of the mask. The front of the mask is contaminated. Only touch the ear loops ties.Follow the instructions below for the type of mask you are using.
Face Mask with Ear loops: Hold both of the ear loops and gently lift and remove the mask.
Face Mask with Ties: Untie the bottom bow first then untie the top bow and pull the mask away from you as the ties are loosened.
Throw the mask in the trash. Clean your hands with soap and water or hand sanitizer.

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ජුලි 1 දා උදැසන ඇඟලුම් කර්මාන්තශාලා බහුල කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

මුව ආවරණයක් ඉවත් කිරීමට සුදුසු ආකාරය.
මුව ආවරණය ස්පර්ශ කිරීමට පෙර ඔබේ දෑත් සබන් හා වතුරෙන් හෝ අත් සනීපාරක්ෂක මගින් පිරිසිදු කරන්න. මුව ආවරණයේ ඉදිරිපස ස්පර්ශ කිරීමෙන් වළකින්න. කන් ලූප / ගැටගසන පටි පමණක් ස්පර්ශ කරන්න. මුව ආවරණයේ ඉදිරිපස කොටස විෂබීජ සහිතයි.
භාවිතා කරන මුව ආවරණය අනුව එය අවධානයෙන් යුතුව ඉවත් කරන්න .
කන් වළළු සහිත මුව ආවරණ: කන් වළළු දෙකන් පමණක් අල්ලාගෙන මෘදු ලෙස ඔසවා ආවරණය ඉවත් කරන්න.
බැඳුම් පටි සහිත මුව ආවරණ: පහළ සමනළ ගැටය පළමුව ලිහන්න, ඉහළ සමනළ ගැටය ලිහා, බැඳීම් ලිහිල් වන විට මුව ආවරණය ඔබෙන් ඉවතට ගන්න.
මුව ආවරණය කුණු කූඩයට දමන්න. සබන් හා ජලය හෝ අත් සනීපාරක්ෂක මගින් ඔබේ දෑත් පිරිසිදු කරන්න.

No Comments

Post a Comment