Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 36th event @ Kiribathgoda

“SMILE WITHIN” 1M Mask campaign 36th event @ Kiribathgoda

36th event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign was held on 29th June 2020. The event was held at Kiribathgoda with the support of Sri Lanka Police.
Individuals who are engaged in high intensity activities, like running, may not be able to wear a cloth face covering if it causes difficulty breathing. If unable to wear a cloth face covering, consider conducting the activity in a location with greater ventilation and air exchange and where it is possible to maintain physical distance from others.
Individuals who work in a setting where cloth face coverings may increase the risk of heat-related illness or cause safety concerns due to introduction of a hazard (for instance, straps getting caught in machinery) may consult with an occupational safety and health professional to determine the appropriate face covering for their setting. Outdoor workers may prioritize use of cloth face coverings when in close contact with other people and may remove face masks when appropriate social distancing is possible.

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ 36 වන වැඩසටහන ජුනි 29 දා සවස කිරිබත්ගොඩ නගරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.
ධාවනය වැනි ඉහළ තීව්‍රතාවයකින් යුත් ක්‍රියාකාරකම්වල යෙදී සිටින පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති විය හැකි බැවින් රෙදි මුව ආවරණ පැළඳීම අපහසු විය හැකිය. එවන් අවස්ථා වලදී වැඩි වාතාශ්‍රයක් සහ වායු හුවමාරුවක් ඇති ස්ථානයක සහ වෙනත් අයගෙන් භෞතික දුරස්ථභාවය පවත්වා ගත හැකි ස්ථානයක ක්‍රියාකාරකම් පැවැත්වීම ගැන සලකා බලන්න.
රෙදි මුව ආවරණ පැළඳීම අධික රස්නයක් සහිත පරිසරයක වැඩ කරන පුද්ගලයින්ට තාපය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හෝ යන්ත්‍ර සූත්‍රවල පැටලීම වැනිදෑ නිසා උපද්‍රව සිදුවිමේ අවදානම ඇතිවීමට හේතු විය හැක.
එමනිසා වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය. වැඩකරන පරිසරය සඳහා සුදුසු මුව ආවරණයක් ඔවුන් නිර්දේශ කරනු ඇත. එළිමහන් සේවකයින් වෙනත් පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පවත්වන විට රෙදි මුව ආවරණ භාවිතා කිරීමට ප්‍රමුඛතාවය දිය හැකි අතර සුදුසු සමාජ දුරස්ථභාවයක් ඇති විට මුව ආවරණ ඉවත් කළ හැකිය.

No Comments

Post a Comment