Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID 19 – Sanitizing Dharmasena Atigala Girls School Piliyandala

COVID 19 – Sanitizing Dharmasena Atigala Girls School Piliyandala

St. John Ambulance Brigade and Manusath Derana conducted a series of disinfecting programmes to sterilize schools for the safe resumption of children’s educational process. Disinfecting the Dharmasena Atigala Girls School was done on 26th June 2020 under this series of programs.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ හා එක්ව ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව පසුගිය සති කීපය මුළුල්ලේම රට ඉතා වැඩදායි මෙහෙවරක් ඉටුකලා. ඒ දැයේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම උදෙසා පාසල් විෂබීජ හරණය කිරීමයි. මෙම වැඩසටහන් මාලාව යටතේ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය විෂබීජ හරණය කිරීම 2020 ජුනි මස 26 වනදා සිදුකරන ලදී.

 

No Comments

Post a Comment