As parents, It is our responsibility to familiarize our children to wear Masks before the schools reopen.”
Manusath Derana, with Sri Lanka Telecom and Mobitel conducted the 31st event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign on 26th June 2020. The event was held at Chilaw with the support of Sri Lanka Police.
“සිසු දරුවන් නැවත පාසල් යාම ආරම්භ කිරිිමට ප්රථම, මුව ආවරණ පැළඳිිමට ඔවුන් හුරු කිරිිමෙන් දෙමාපියන් ලෙස අපගේ වගකීම ඉටු කරමු”
කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ 31 වන වැඩසටහන ජුනි 26 දින උදෑසන හලාවත නගරයේදී ශ්රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.
No Comments