Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 30th event @ Matara

“SMILE WITHIN” 1M Mask campaign 30th event @ Matara

A review of WHO supports universal face mask use, because masks were equally effective in both health care and community settings.Manusath Derana, with Sri Lanka Telecom and Mobitel conducted the 30th event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign on 25th June 2020. The event was held at Matara with the support of Sri Lanka Police.

“ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද සමාලෝචනයක් මගින් විශ්වීය මුව ආවරණ භාවිතය සඳහා සහය දක්වයි, මන්දයත් මුව ආවරණ සෞඛ්‍ය සේවාවන් සහ ප්‍රජාව යන දෙකටම එක ලෙස ඵලදායී වූ බැවිනි.” කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ 30වන වැඩසටහන ජුනි 25 දින සවස මාතර නගරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

No Comments

Post a Comment