Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 29th event @ Galle

“SMILE WITHIN” 1M Mask campaign 29th event @ Galle

“Although distancing, face masks and eye protection were each highly protective, so far there is no evidence that individuals are totally impervious from COVID-19 infection only from those measures. ”
Manusath Derana, together with Sri Lanka Telecom and Mobitel conducted the 29th event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign on 25th June 2020. The event was held at Galle with the support of Sri Lanka Police.

“පුද්ගල දුරස්ථතාවය , මුව ආවරණ සහ අක්ෂි ආරක්ෂණය වැනි ක්‍රම ආරක්ෂිත වූවත්, කිසිවෙකු එමගින් පමණක් කොවිඩ් 19 ආසාදනයෙන් මුළුමනින්ම ආරක්‍ෂිත බව තහවුරු කල නොහැක .”

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 29 වන වැඩසටහන ජුනි 25 දින උදැසන ගාලු පුරවරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

No Comments

Post a Comment