Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / COVID 19 Sanitizing Richmond College Galle

COVID 19 Sanitizing Richmond College Galle

Covid 19 Pandemic forced to extend the school vacation for several months hindering the education process of the children. Upon the requests received from the schools, Manusath Derana in collaboration with ‘Bhoomitek’ launched a school sterilization program for the safe reopening of schools. This process is enabling the schools to restart safely while providing an insight on how to disinfect their premises to maintain the safe environment. Richmond College Galle was sterilized on 25th June 2020.

මාරාන්තික කොවිඩ් 19 වෛරසය ලොව පුරා ඇතිකර තිබෙන තර්ජනය හමුවේ නොසැලී ආරක්ෂිතව දැයේ දරුවන්ගේ අධ්‍යාපනය නැවත ආරම්භ කොට අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට සවිබල සපයමින් සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ, “භූමිටෙක්” ආයතනය සමග එක්ව සිදු කරන පාසල් විෂබීජහරණ වැඩසටහනේ අදීයර කිපයක් පාසල් වල ඉල්ලීම පරිදි පසුගියදා දිවයිනේ ස්ථාන රැසක සිදු කරනු ලැබුවා.මනුසත් දෙරණ හා භූමිටෙක් ආයතනය විසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය විෂබිජහරණය කරදීම සිදුකරනු ලැබුවේ 2020 ජුනි මස 25 දිනයි.

No Comments

Post a Comment