Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 27th event @ Kalutara Nagoda

“SMILE WITHIN” 1M Mask campaign 27th event @ Kalutara Nagoda

Manusath Derana, together with SLT and Mobitel conducted the 27th event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign on 24rd June 2020. The event was near Nagoda hospital Kalutara with the support of Sri Lanka Police.

What should be looking for when buying a mask?
Look for masks made with at least 2 layers of fabric. It should cover your nose and mouth without large gaps. The mask should have ear loops or ties so you can adjust it. For people who wear glasses, look for a mask with a bendable border at the top so you can mold the mask to fit the bridge of your nose and prevent your glasses from fogging. Professional masks should be reserved for health care workers on the front lines caring for patients.

කොවිඩ් 19 වෛරසයේ තර්ජනය අවසන් නැති පසුබිමක SLT හා Mobitel සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 27 වන වැඩසටහන ජුනි 24 දින උදැසන කළුතර නාගොඩ රෝහල අසලදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.
මුව ආවරණයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ කුමන දෑ පිළිබඳද?
අවම වශයෙන් රෙදි ස්ථර 2 කින් සාදා ඇති මුව ආවරණයක් වීම අවශ්‍යය. එය විශාල හිඩැස් නොමැතිව ඔබේ නාසය සහ මුඛය ආවරණය කළ යුතුය. මුව ආවරණයේ ඇති කන්වටා දැමිය හැකි වළළු හෝ හිසට බැඳීය හැකි පටි මගින් ඔබට මුව ආවරණය නිසිපරිදි මුහුණට සවිවිමට සකස් කරගත හැකිය. කණ්නාඩි පළඳින පුද්ගලයින් සඳහා, ඉහළින් නැමිමට හැකියාව සහිත මුව ආවරණයක් සුදුසුය. එවිට ඔබේ නාසයට සරිලන සේ මුව ආවරණය සකස් කර ඔබේ කණ්නාඩි හුස්මේ ඇති ජලවාෂ්ප වලින් අපහැදිලි වීම වළක්වා ගත හැකිය. වෘත්තීය මට්ටමේ මුව ආවරණ රෝගීන් රැකබලා ගැනීමේ යෙදෙන ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් සඳහා වෙන්කිරීම අපගේ යුතුකමකි.

No Comments

Post a Comment