Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 28th event @ Mathugama

“SMILE WITHIN” 1M Mask campaign 28th event @ Mathugama

Social distancing, face masks and eye protection all appear to reduce the spread of COVID-19, in both health care settings and the general community, according to a new review commissioned by the World Health Organization (WHO).
However, if we don’t adhere to proper hand hygiene practices, we are still at a risk.

Manusath Derana with Sri Lanka Telicom and Mobitel conducted the 28th event of the ‘SMILE WITHIN’ One million masks donation and public awareness campaign on 24th June 2020 afternoon. The event was held at Mathugama with the support of Sri Lanka Police.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් කරන ලද නව සමාලෝචනයකට අනුව, සමාජ දුරස්ථතාවය පවත්වාගැනීම, මුව ආවරණ සහ ඇස් ආවරණ යන සියල්ලම සෞඛ්‍ය සේවාව තුළ සහ සාමාන්‍ය ප්‍රජාව තුළ කොවිඩ් -19 වෛරසයයේ පැතිරීම අඩු කරන බව පෙනේ. කෙසේ වෙතත්, අපි දෑත් සම්බන්ධව නිසි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරන්නේ නම්, අප තවමත් අවදානමක සිටී.

කොවිඩ් 19 වෛරසයේ ගෝලීය වසංගත තර්ජනය අවසන් නැති පසුබිමක ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 28 වන වැඩසටහන ජුනි 24 දින සවස මතුගමදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

No Comments

Post a Comment