Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 26th event @ Matale

“SMILE WITHIN” 1M Mask campaign 26th event @ Matale

Manusath Derana, together with SLT and Mobitel conducted the 26th event of the ‘SMILE WITHIN’ one million masks donation and public awareness campaign on 23rd June 2020. The event was at Matale with the support of Sri Lanka Police.
How do you properly wear a face mask?
Your mask should cover your face from the bridge of your nose to under your chin. It should be loose fitting but still secure enough to stay in place. Make sure you can talk with your mask on and that it doesn’t irritate you, so you are not tempted to touch it or pull it out of place, which could put you at risk from touching your face or limit its effectiveness.

කොවිඩ් 19 වෛරසයේ තර්ජනය අවසන් නැති පසුබිමක SLT හා Mobitel සමග එක්ව මනුසත් දෙරණ සිදු කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් ජනතාව අතර බෙදා දීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 26 වන වැඩසටහන ජුනි 23 දින සවස මාතලේ නගරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් සිදුකරන ලදී.

නිසි ලෙස මුව ආවරණයක් පළඳින්නේ කෙසේද?
ඔබේ මුව ආවරණය ඔබේ නාසයේ සිට නිකට යටට ආවරණය කළ යුතුය. එය ගැළපෙන ලෙස ලිහිල්ව තිබිය යුතු නමුත් ආරක්ෂිත ලෙස නිසි තැන රැඳී සිටීමට තරම් මුහුනට සවිවී තිබිය යුතුය. ඔබේ මුව ආවරණය ඇතිව කතා කළ හැකි බවටත් එය ඔබට හිරිහැරයක් ලෙස නොහැඟෙන බවටත් වග බලා ගන්න. එවිට ඔබ එය ස්පර්ශ කිරීමට හෝ මුහුණින් ඉවත් කිරීමට පෙළඹෙන්නේ නැත, එමඟින් මුව ආවරණය පැළඳීමේ ඵලදායීතාවය පවත්වාගත හැකිය.

No Comments

Post a Comment