Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 25th event @ Kandy

“SMILE WITHIN” 1M Mask campaign 25th event @ Kandy

25th event of the “SMILE WITHIN” one million mask donations and awareness campaign was held today Morning at Historic Kandy city . “Smile Within” campaign is a joint venture of Manusath Derana and SLT and Mobitel, conducted with the support of Sri Lanka Police.

How COVID-19 spreads
The virus that causes COVID-19 is mainly spread by respiratory droplets. When someone infected with COVID-19 coughs or sneezes, respiratory droplets that contain the virus are expelled and can be breathed in by someone nearby. Although the virus cannot enter the body through the skin, the respiratory droplets carrying the virus can get into your airways or mucous membranes of your eyes, nose, or mouth to infect you. The virus can also be spread if you touch a surface contaminated with virus and then touch your eyes, nose or mouth, although this is not the primary way the virus spreads.

“SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් නොමිලයේ බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 25 වන වැඩසටහන අද උදැසන ඓතිහාසික මහනුවර පුරවරයේදී පැවැත්විණි. “SMILE WITHIN” වැඩසටහන් මාලාව මනුසත් දෙරණ විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සමාගම්වල හවුල්කාරිත්වයෙන්, ශ්‍රී ලංකා පොලිසියේද සහාය ඇතිව සිදු කරනු ලබයි.
COVID-19 පැතිරෙන ආකාරය
COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ ශ්වසන ජල බිඳිති මගිනි. COVID-19 ආසාදනය වූ විට කැස්ස හෝ කිවිසුම් මගින් වෛරසය අඩංගු ශ්වසන ජල බිඳිති පරිසරයට විසුරුවා හරින අතර අසල සිටින කෙනෙකුට හුස්ම මගින් ශරිරගත විය හැකිය.
වෛරසය සම හරහා ශරීරයට ඇතුළු විය නොහැකි වුවද, වෛරසය රැගෙන යන ශ්වසන ජල බිඳිති ඔබේ ඇස් හරහා හෝ ඔබේ ආශ්වාස වාතය මගින් නාසය හෝ මුඛයේ ඇති ශ්ලේෂ්මල පටල වලට ඇතුල් වී ඔබට ආසාදනය විය හැකිය.මෙය වෛරසය පැතිරෙන එකම ක්‍රමය නොවේ, ඔබ වෛරසයෙන් දූෂිත මතුපිටක් ස්පර්ශ කර ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කළහොත් වෛරසය පැතිර යා හැකිය. එසේම වෛරසය පැතිරෙන ක්‍රම පිලිබඳ තවදුරටත් ලොව පුරා පර්යේෂණ සිදුකරමින් පවතී.

No Comments

Post a Comment