Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 23rd event @ Bambalapitiya

“SMILE WITHIN” 1M Mask campaign 23rd event @ Bambalapitiya

Suddenly, Masks became the symbol of social responsibility.
Significant numbers of people feel perfectly fine and don’t know they are infected with Covid 19 virus and could be contagious. You could very well be one of them! That’s why you should wear a mask to protect other people from your stealth germs.
23rd event of the “SMILE WITHIN” one million mask donations and awareness campaign was held today Morning at Bambalapitiya. “Smile Within” campaign is a joint venture of Manusath Derana and SLT and Mobitel, conducted with the support of Sri Lanka Police.
 
හදිසියේම, මුව ආවරණ සමාජ වගකීමේ සංකේතය බවට පත්වි ඇත
සමාජයේ සැලකිය යුතු පිරිසකට ඔවුන් කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක්වී ඇති නොදැනෙන අතර හොඳ සුවයෙන් සිටින ලෙසක් ද හැඟීය හැකිය. ඔවුන් එය නොදන්නා බැවින් ඇසුරු කරන්නන් අතර හා සමාජයට එය බෝ විය හැකිය. ඔබද නොදැනුවත්වම ඔවුන්ගෙන් එක් අයෙක් විය හැකියි. රහසිගතව ඔබගේ ශරීරයේ සැඟවී සිටින, අන් අයට මාරාන්තික විය හැකි විෂබීජ වලින් අනෙක් පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා ඔබ මුව ආවරණයක් පැළඳිය යුත්තේ එබැවිනි.
“SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් නොමිලයේ බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 23 වන වැඩසටහන අද උදෑසන බම්බලපිටියේ දී පැවැත්විණි. “SMILE WITHIN” වැඩසටහන් මාලාව මනුසත් දෙරණ විසින් ශ්රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සමාගම්වල හවුල් කාරිත්වයෙන්, ශ්රී ලංකා පොලිසියේද සහය ඇතිව සිදු කරනු ලබයි.

No Comments

Post a Comment