Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 24th event @ Wellawattha

“SMILE WITHIN” 1M Mask campaign 24th event @ Wellawattha

Avoid touching your face – hard surfaces can be contaminated with infectious droplets. Hands can be contaminated after contact with these surfaces. If you need to touch your face or the mask you are wearing, clean your hands first.
24th event of the “SMILE WITHIN” one million mask donations and awareness campaign was held 20th June afternoon at Wellawatta. “Smile Within” campaign is a joint venture of Manusath Derana and SLT and Mobitel, conducted with the support of Sri Lanka Police.
 
ඔබේ මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්න – ඔබ අවට ඈති පෘෂ්ඨයන් බෝවන විෂබීජ සහිත බිඳිති වලින් දූෂණය වී තිබීය හැක. ඔබේ දෑත් මෙම පෘෂ්ඨයන් සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔබේ අත් විෂබිජ මගින් දූෂණය විය හැකිය. ඔබේ මුහුණ හෝ ඔබ පැළඳ සිටින මුව ආවරණය ස්පර්ශ කිරීමට අවශ්‍ය නම් පළමුව ඔබේ දෑත් පිරිසිදු කරගන්න.
 
“SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් නොමිලයේ බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 24 වන වැඩසටහන ජුනි 20 දින සවස වැල්ලවත්තේදී පැවැත්විණි. “SMILE WITHIN” වැඩසටහන් මාලාව මනුසත් දෙරණ විසින් ශ්රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් යන සමාගම්වල හවුල් කාරිත්වයෙන්, ශ්රී ලංකා පොලිසියේද සහය ඇතිව සිදු කරනු ලබයි.

No Comments

Post a Comment