Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 22nd event @ Dambulla

“SMILE WITHIN” 1M Mask campaign 22nd event @ Dambulla

Manusath Derana in collaboration with SLT and MOBITEL conducting the “SMILE WITHIN” one million mask donations and awareness campaign to empower Sri Lankans to stand against the Covid 19 Global Pandemic.
The 22nd event of “SMILE WITHIN” campaign was conducted at Dambulla town with the help of Sri Lanka Police, receiving commendable response from the people.

Avoid masks with a valve in the front. That valve lets unfiltered air out, so it won’t protect other people if you’re contagious. And after all, protecting others is one of the main reasons to wear a mask in the first place.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහිව ශ්‍රී ලාංකික ජනතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමග ක්‍රියාත්මක කරන “SMILE WITHIN” වැඩසටහන් මාලාවේ මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ 22 වන වැඩසටහන දඹුල්ල නගරයේදී ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයද ඇතිව පැවැත්වුනා.

ඉදිරිපස කපාටයක් සහිත මුව ආවරණ පැළඳීමෙන් වළකින්න. එම කපාටය පෙරහන් නොවූ වාතය පිටතට යාමට ඉඩ සලසයි, එබැවින් එය රෝගී පුද්ගලයෙකුගෙන් අනෙක් පුද්ගලයින් ආරක්ෂා නොකරයි. මුව ආවරණ පැළඳීමට ප්‍රධාන හේතුවක් වන්නේ අන් අයව ආරක්ෂා කිරීමයි.

No Comments

Post a Comment