One hundred face shields were recently donated to Manusath Derana by Mr. Gomez of Kotahena.to distribute among the people those who provide essential services. These face shields are very much useful to carry out their duties in the environment created by the global Covid 19 virus Pandemic.
ගෝලීය කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් රටේ ඇතිවී ඇති වාතාවරණය තුල ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන අයගේ ආරක්ෂාව උදෙසා බෙදාදීමට මුහුණු ආවරණ සියයක් කොටහේනේ ගෝමස් මහතා විසින් මනුසත් දෙරණ වෙත පසුගියදා පරිත්‍යාග කරන ලදී.
No Comments