Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 21st event @ Anuradhapura

“SMILE WITHIN” 1M Mask campaign 21st event @ Anuradhapura

Masks are very powerful as a tool to control the virus. Everyone should wear masks as infected people can spread the corona virus before they even show symptoms of COVID-19 or even if they never show symptoms.
Manusath Derana in collaboration with SLT and MOBITEL conducting the “SMILE WITHIN” one million mask donations and awareness campaign to empower Sri Lankans to stand against the Covid 19 Global Pandemic.
21st event of “SMILE WITHIN” campaign started near Anuradhapura SLT and Mobitel office and conducted with the help of Sri Lanka police, receiving commendable response from the people of Anuradhapura.
 
වෛරසය පාලනය කිරීම සඳහා මෙවලමක් ලෙස මුව ආවරණ ඉතා බලවත් ය. ආසාදිත පුද්ගලයින් කොවිඩ් -19 රෝග ලක්ෂණ පෙන්වීමට පෙර හෝ ඔවුන් කිසි විටෙකත් රෝග ලක්ෂණ නොපෙන්වා සිටියත් ඔවුන් මගින් කොරෝනා වෛරසය පැතිර යා හැකි බැවින් සෑම කෙනෙකුම මුව ආවරණ පැළඳිය යුතුය.
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහිව ශ්රී ලාංකික ජනතාව ශක්තිමත් කිරීමට SLT හා MOBITEL සමග ක්රියාත්මක කරන “SMILE WITHIN” වැඩසටහන් මාලාවේ 21 වන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අනුරාධපුර SLT හා Mobitel කාර්යාලය අසලින් ආරම්භ කර ශ්‍රී ලංකා පොලිසියේද සහයෝගයෙන් ඉහල ජනතා ප්රතිචාර මධ්යයේ පැවැත්වුනා.

No Comments

Post a Comment