Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 20th event @ Kalutara

“SMILE WITHIN” 1M Mask campaign 20th event @ Kalutara

COVID-19 spreads mainly from person to person through respiratory droplets produced when an infected person coughs, sneezes, or talks. Cloth face masks can reduce the risk of spreading the of virus from people without symptoms.

Manusath Derana together with Sri Lanka Telecom and Mobitel is donating one million masks and encouraging public to wear masks. The 20th program of the “SMILE WITHIN” campaign was held on 18th June 2020, near Kalutara bus stand with the help of Sri Lanka Police.

COVID-19 ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයෙකුටය. රෙදි මුව ආවරණ පැළඳීම මගින් රෝග ලක්ෂණ නොමැති ආසාදිත පුද්ගලයෙකුගේ කැස්ස, කිවිසුම් යාම හෝ කතා කරන විට නිපදවන ශ්වසන ජල බිඳිති මගින් වෛරසය පැතිරීමේ අවදානම අඩු කර ගත හැකිය.
සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිගත් මනුසත් දෙරණ, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් එක් කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේද සහය ඇතිව “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් නොමිලයේ බෙදා දීම හා ජනතාව දැනුවත් කර උනන්දු කරවීමේ වැඩසටහන් මාලාවේ 20 වන වැඩසටහන ජුනි 18 වන දින සවස පවත්වන ලද්දේ කලුතර නගරයේ බස් නැවතුම්පොළ අසලදීය.

No Comments

Post a Comment