Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 19th event @ Panadura

“SMILE WITHIN” 1M Mask campaign 19th event @ Panadura

Wearing Cloth Face Masks
 
Who should wear:
People older than 2 years of age in public settings where other social distancing measures are difficult to maintain
 
Who should not wear:
Children under the age 2
Anyone who has trouble breathing, or is unconscious, incapacitated or otherwise unable to remove the mask without assistance.
Manusath Derana together with Sri Lanka Telecom and Mobitel is donating one million masks and encouraging public to wear masks. The 19th program of the “SMILE WITHIN” campaign was held near Panadura bus stand with the help of Sri Lanka Police.
 
රෙදි මුව ආවරණ පැළඳීම
 
පැළඳිය යුත්තේ කවුද:
වෙනත් සමාජ දුරස්ථ පියවරයන් පවත්වා ගැනීමට අපහසු වන පොදු ස්ථාන වල වයස අවුරුදු 2 ට වඩා වැඩි පුද්ගලයින්
 
පැළඳීම සුදුසු නොවන්නේ කාහටද:
 
වයස අවුරුදු 2 ට අඩු දරුවන්
හුස්ම ගැනීමේ අපහසුවක් ඇති, හෝ සිහිසුන්ව සිටින, වෙනත් ආකාරයකින් නොහැකියාවට පත් හෝ ආධාර නොමැතිව මුව ආවරණය ඉවත් කිරීමට අසමත් අය.
 
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිගත් මනුසත් දෙරණ, ශ්රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් එක් කරගනිමින් ශ්රී ලංකා පොලිසියේද සහය ඇතිව “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් නොමිලයේ බෙදා දීම හා ජනතාව දැනුවත් කර උනන්දු කරවීමේ වැඩසටහන් මාලාවේ 19 වන වැඩසටහන අද උදැසන පවත්වන ලද්දේ පානදුර නගරයේ බස් නැවතුම්පොළ අසලදීය.

No Comments

Post a Comment