Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign 18th event @ Ja-ela

“SMILE WITHIN” 1M Mask campaign 18th event @ Ja-ela

Don’t Twist the Ear Loops Into Figure Eights
People with smaller facial structure sometimes feel as if their masks aren’t tight enough. To compensate, they shorten the ear loops by twisting them into figure eights.
The problem with that is it brings the mask material up against the mouth and nose. Condensation from the breath wets the inside of the mask, and in a process called “wicking,” causes the fibers of the mask material to swell. This, in turn, weakens the ability of the mask to filter microbes. Use of a Secure Fit mask will provide the customized fit.
Manusath Derana together with Sri Lanka Telecom and Mobitel is donating one million masks and encouraging public to wear masks. The 18th program of the “SMILE WITHIN” campaign was held at Ja-Ela with the help of Sri Lanka Police.

මුව ආවරණයේ පටිය අටේ ඉලක්කම හැඩයට කන වටා දමන්න එපා
කුඩා මුහුණු ව්‍යුහයක් ඇති පුද්ගලයින්ට සමහර විට ඔවුන්ගේ මුව ආවරණය ප්‍රමාණවත් තරම් මුහුණට තදවී නොමැති බවක් දැනෙන බැවින් ඔවුන් එම පටිය කන් වටා අටේ ඉලක්කමක් හැඩයට කෙටි කරයි.
එහි ඇති ගැටළුව වන්නේ මුව ආවරණය මුඛයට සහ නාසයට එරෙහිව අනවශ්‍ය ලෙස තදවිම නිසා හුස්මේ ඇති ජලවාෂ්ප මුව ආවරණය ඇතුලත එකතුවීමෙන් සිදුවන අවශෝෂණ (wicking) ක්‍රියාවලිය ආවරණයේ තන්තු ඉදිමීමට ලක් කිරීමයි. මෙම ක්‍රියාවලිය මුව ආවරණයේ ක්ෂුද්‍ර ජීවීන් පෙරීමට ඇති හැකියාව දුර්වල කරයි. මුහුණට ගැලපෙන මුව ආවරණයක් ආරක්ෂිතව භාවිතා කිරීමෙන් මෙය වලක්වා ගත හැකිය.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිගත් මනුසත් දෙරණ, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් එක් කරගනිමින් ශ්‍රී ලංකා පොලිසියේද සහය ඇතිව “SMILE WITHIN” වැඩසටහන් මාලාව මගින් මුව ආවරණ මිලියනයක් නොමිලයේ බෙදා දීම හා ජනතාව දැනුවත් කර උනන්දු කරවීමේ “SMILE WITHIN” වැඩසටහනේ 18 වන වැඩසටහන ජුනි 17වන දින සවස පවත්වන ලද්දේ ජා-ඇල නගර මධ්‍යයේය.

No Comments

Post a Comment