Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / School Sterilization@ ST. Joseph and Good Shepherd – Colombo

School Sterilization@ ST. Joseph and Good Shepherd – Colombo

In the face of Covid 19 virus Pandemic, It was essential to extend the school vacation in order to safeguard the children and to control the spread of the virus. Yet, according to the World Health Organization, we must learn to live with the virus for a time to come. Control of the pandemic and restarting the education process of the children are paramount for the future of the country.
It is our belief that sterilization of schools before reopening can be a source of protection, comfort and confidence to the children as well as to parents and teachers. Therefore, Manusath Derana launched a joint venture with Bhoomitek, a series of schools sterilization program. Its inaugural programs were held at St. Joseph’s College, Colombo and the Good Shepherd’s Convent in Kotahena on 18th June.

දැයේ දරුවන්ගේ අධ්‍යපනය යනු රටේ අනාගතයි. කොවිඩ් 19 වෛරසයේ තර්ජනය හමුවේ දරුවන්ගේ ජිවිත සුරක්ෂිත කිරීමට හා වසංගත පාලනයට පාසල් නිවාඩුව දීර්ඝ කිරීම අත්‍යවශ්‍ය කරුණක් විය. එසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට අනුව වෛරස අවධානම සමග ජිවත් වීමට අප උගත යුතුය. දරුවන්ගේ ආරක්ෂාව, වසංගත පාලනය, රටේ අනාගතය තීරණය කරන දරුවන්ගේ අධ්‍යාපනයද අතිශයින්ම වැදගත් වූ මග හැරිය නොහැකි කරුණුවේ.
නැවත පාසල් විවෘත කිරීමට ප්‍රථම පාසල් විෂබීජ හරණය කිරීම දරුවන්ගේ ආරක්ෂාවට මෙන්ම, දෙමාපියන්ට හා ගුරුවරුන්ට දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳ විශ්වාසයක් මෙන්ම මහත් සැනසිල්ලක්ද වනු ඇති බව මනුසත් දෙරණ අපගේ විශ්වාසයයි.
එමනිසා පාසල් විෂබීජහරණය කිරීමේ වැඩසටහන් මාලාවක් සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදරිගත් මනුසත් දෙරණ “භූමිටෙක් ” ආයතනය හා එක්ව අරම්භ කරනු ලැබුවා. එහි ආරම්භක වැඩසටහන් කොළඹ ශාන්ත ජෝෂප් හා කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය යන විද්‍යාලයන්හිදී ජුනි මස 18වන දින පවත්වනු ලැබුවා.

No Comments

Post a Comment