Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Gampaha Railway Station

“SMILE WITHIN” 1M Mask campaign @ Gampaha Railway Station

14th event of the “SMILE WITHIN” one million mask donations and awareness campaign was conducted today evening at Gampaha.Railway Station
 Surgical masks also are not recommended to be re-worn multiple times without being sterilized.
 
සියල්ලට ප්රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ SLT හා MOBITEL සමග ක්රියාත්මක කරන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ 14 වන වැඩසටහන ගම්පහ ප්රදේශයේ දී අද සවස පැවැත්වුනා.
ශල්ය මුව ආවරණද විෂබීජහරණය නොකර කිහිප වතාවක් නැවත පැළඳීමට නිර්දේශ නොකරයි.

No Comments

Post a Comment