Manusath Derana is a charity associated with Derana media organization.

Blog

Manusath Derana / Charity  / “SMILE WITHIN” 1M Mask campaign @ Gampaha Hospital

“SMILE WITHIN” 1M Mask campaign @ Gampaha Hospital

Manusath Derana in collaboration with SLT and MOBITEL conducting the “SMILE WITHIN” one million mask donations and awareness campaign to empower Sri Lankans to stand against the Covid 19 Global Pandemic.
Today is the seventh day of the “SMILE WITHIN” campaign. The 13th event of this campaign was held near the Gampaha National Hospital, receiving commendable response from the people of Gampaha.

Cloth masks are not recommended to be re-worn multiple times without being sterilized. Roughly after an 8-hours, the mask needs to go through some sort of sterilization procedure.

සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරිකරගත් මනුසත් දෙරණ කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහිව ශ්‍රී ලාංකික ජනතාව ශක්තිමත් කිරීමට SLT හා MOBITEL සමග ක්‍රියාත්මක කරන “SMILE WITHIN” වැඩසටහන් මාලාවේ සත්වන දිනය අදයි. ගම්පහ ජාතික රෝහල කේන්ද්‍ර කොටගෙන පැවැත්වූ 13 වන “SMILE WITHIN” මුව ආවරණ මිලියනයක් බෙදාදීම හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට ගම්පහ ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුනේ ඉහල ප්‍රතිචාරයකි.

රෙදි මුව ආවරණ විෂබීජහරණය නොකර කිහිප වතාවක් නැවත පැළඳීමට නිර්දේශ නොකරයි. දළ වශයෙන් පැය 8 කට පසු, මුව ආවරණය යම් ආකාරයක විෂබීජහරණය කිරීමේ ක්‍රියාවලියක් හරහා යා යුතුය,

No Comments

Post a Comment